Screen Saver නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග වෙනම තිබුණත් ඒවායින් හදන screen savers වල කොතැනක හරි ඒ මෘදුකාංගයේ නම සඳහන් වෙනවා (Created with @#$%^^). ඒ වගේම ප්‍රකාශන හිමිකම් සඳහන (Copyright Notice) බලන්න. නමුත් මේ screen saver එකේ එහෙම වෙනත් මෘදුකාංගයකින් නිර්මාණය කරපු බවක් දක්වල නෑ.
---
Linux සඳහා screen savers නිර්මාණය කරන්නෙ කොහොමද කියල මම මේ දවස් වල හොයනව. දැනගත්ත දවසක මේක මම නැවත Linux සඳහා නිර්මාණය කරල බෙදාහරිනව GNU/GPL යටතේ.
---
දන්නැත්තන් දැනගන්න
ReplyDeletehttps://www.blogger.com/comment.g?blogID=6164409681900364478&postID=3594713324024351778
(දැන්වීමකි)
ප්‍රථම උත්සාහය හැටියට සාර්ථකයි.
ReplyDeleteස්තුතියි චරිත. මම මේක කළේ VB තනියම ඉගෙනගෙන.
ReplyDelete