Monday, November 10, 2008

වෙන වැඩ නැතුවට...

Dialog HSDPA සම්බන්ධතාව පාවිච්චි කරන අය මේ මොකක්ද කියා දන්නවා. හැබැයි කාටවත් මේ වැඩේ වැදගත් කමක් ඇති කියල නම් මට හිතෙන්නෙ නැහැ. මේ තිර රූපසටහන ක්ලික් කරල හොඳට ඒ දිහා බලන්න.




5 comments:

  1. අයියා..

    ඔයාගෙ වින්ඩෝස් තීම් එක මොකක්ද ? මට ඒක ඇටෑච් කරල මේල් එකක් එවන්න පුළුවන් ද ?

    budhajeewa AT gmail DOT com

    ReplyDelete
  2. මම කිව්වෙ Windows Theme එක ගැන නෙවෙයි. මේ interface එක සිංහල කළේ මම.

    ReplyDelete
  3. *.lang ‍file ටික එඩිට් කරා නේද?
    මොකද අර දොස්තර වගේ වෙන්න හිතුනද?
    :lol

    ReplyDelete
  4. ඔව් ඉතින්.. ඒකනෙ මම කිව්වෙ වැදගත් දෙයක් නෙවෙයි කියල.. ;)

    ReplyDelete
  5. පොඩි විහිළුවක් කලේ!

    ReplyDelete

Facebook ප්‍රතිචාර