Sunday, November 30, 2008

Prabakaran's Desktop

මේක මට ආපු E-mail එකක්. මෙහි නිර්මාණකරු කවුද කියා නම් දන්නෙ නෑ.

ඨොඩය් ඓ'ම් ට්ය්පින්ග් තිස් උසින්ග් තෙ ර්‍ඒල්ටිමෙ Cඔන්වෙර්ටෙර්. ඇ ස්මල්ල් ටෙච්නිcඅල් ප්‍රොබ්ලෙම් විත් Sඉන්හල Uනිcඔඩෙ. :(
Today I'm typing this using the Realtime Converter. A small technical problem with Sinhala Unicode. :(



Sameera Shaakunthala

8 comments:

  1. මේල් එකනම් ආවා.... ඒත් මේ අමුතු භාශාව මොකද්ද?

    ReplyDelete
  2. ශකුන්තල මේ දවස් වල මොනා හරි අමුතු බාසාවකින්ද වැඩ?

    ReplyDelete
  3. දැන් යුනිකෝඩ් ගැටළුව හරි යන්තම්.
    ඔය ඉංග්‍රීසියෙන් තියෙන එක මේකෙ ටයිප් කරල බලන්න අමුතු බාසාව මොකක්ද කියල >> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  4. @නිලන්ත,
    ඕක දිහා හොඳට බලන්න. පිංතූරෙ උඩ ක්ලික් කළාම හොඳට පේනවා.

    ReplyDelete
  5. හෑබයී ඔය පින්තුරේ කලින් එලකිරි.com එකේ දාලා තිබුනා....
    කවුරුහරි එඩිට් කරපු එකක්..

    ReplyDelete
  6. @Priyankara,
    ඔව්. ඕක මට ආපු email එකක්. මම එළකිරි.com නං පැත්ත පලාතෙ යන්නෙ නෑ.

    ReplyDelete
  7. ඈයී ඒ ?
    එ සයීට් එකේ තියන කුගොඩවල් අස්සේ ඉගනගන්න පුලුවන් දේවලුත් තියන නිසා මම නිකමට ඔලුවදාලා බලනවා...

    ReplyDelete

Facebook ප්‍රතිචාර