Monday, December 15, 2008

තවත් එක් අමානුෂික සිද්ධියක්

අද උදේම හා හාපුරා කියල මට ලැබුණු ඊ මේල් පණිවුඩයත් එක්ක අමුණල තිබුණු වීඩියෝ දර්ශනය නැරඹීමෙන් මගේ හිතේ ඇති වුණ හැඟීම් තවමත් එකිනෙක ගළපා කියන්න බැරි තරම් ව්‍යාකූලයි. ඒ නිසා ඒ ගැන නොලියා ඊ මේල් පණිවුඩය එහෙමම දාන්නම්.
This is terrible. All this has happened while the Indian Police watching. How can they become a super power. India, though brag about ancient civilization, still live in dark, primitive ages. Send this to all you know.

A BIT OF A TAMIL HUMANITY
Dear friends

This is a scene from a recent incident took place in Chennai Law College.

I asked a Tamil friend of mine, who work here as a process engineer, who is also from Chennai, to tell me what the hell is this all about.

Then he told me this is always happening in South Indian Law colleges mainly due to CAST issues and this too..

So these are the people who protest against Sri Lankan Govt.., about so called inhuman acts – stupid idiots.

This incident had taken place in front of Chennai High Court and next to Bar Association head office.

Sri lanka is much, much more civilized than this. Please make your colleagues aware of what's happening in other parts of world, since every body is pointing finger towards our mother land Sri Lanka.
---
ඇති වුණේ පුදුම පිළිකුළක්.. ඉන්දියාවෙ උසස් යැයි කියා ගන්නා කුල වල එවුන් ගැන මහා පිළිකුළක් ඇති වුණා.

මෙහෙමත් හිතුණා:
ඉන්දියාවෙ නපුංසකයොත් පොලිස් නිළධාරීන් ලෙස බඳවගන්නවද?

කරුණාකර, පහසුවෙන් කම්පනයට පත් විය හැකි පුද්ගලයන් පහත දැක්වෙන වීඩියෝ දර්ශනය නැරඹීමෙන් වලකින්න.



---
අවසානයේ මෙහෙමත් හිතුණා:
කාගේ කාගේ හෝ වරදින් අවාසනාවට අපේ රටේ සමහර විශ්වවිද්‍යාල වලත් තත්වය මෙයම නේද? (අපේ ඇහේ තියෙන පොල් පරාලය)

අහෝ මනුලොව මනුෂ්‍යත්වය!!!

මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. මෙය කවුරුත් නැරඹිය යුතුම එකක් කියලයි මට හිතෙන්නෙ.


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

14 comments:

  1. නපුන්සකයන්ටත් අන්තයි වගෙ ඒ පොලිස් කාරයො ටික

    ReplyDelete
  2. ශාකුන්තල, පුදුම ලෝකයක් නේද?
    ..................
    අදහස් සටහන් කරගන්නවත් බෑ. මමත් මේ වගේ එක සිද්දියක් ඇස් දෙකෙන්ම දැක්කා. පුදුම පිළිකුලක් ඇතිවෙන්නේ. අපි මේ ගැන පස්සේ කථාකරමු. ඒතරම් කැළඹීමක් ඇති වෙන්නේ.
    ඒ වගේම ඔබගේ මනෝවිද්‍යාත්මක දැනුම අගය කරනවා. හික්!

    ReplyDelete
  3. මිනිහෙකුට මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද? මට එතෙනට ගිහින් මොවුන්ව බේරා ගන්න තිබුනා නම් කියලා හිතුනා. මෙවැනි මිනිසුන් සිටින ලොවක දහස් ගණන් අහිංසකයන් බෝම්බ තුලින් මරණ ත්‍රස්තයන් සිටින එක පුදුමයක් නොවේ.

    ReplyDelete
  4. හික් හික්...නියමයි නියමායි.
    මම ජිව්ත කාලේදි හැබැහින් හා විඩියෝ වලින් දැකපු නළුවොන්ට වඩා මේකේ නළුවො ලස්සනට රගපානවා.කොහොමත් ඉන්දියානුවො ‍වීර චරිත රගපාන්න දක්ෂයි නේ.
    මේ ච්ත්‍රපටි වල නම තමයි fuck you world.
    පොලිසිය ව්තරක් නෙමෙයි,කුල වාදය,ජාතිවාදය, ආගම්වාදය වගේ වාද නලලේ තියන් ඉන්න වාදින් ඔක්කොම අයත් වෙන්නෙ පොන්න ගණයට තමයි.

    ReplyDelete
  5. omg police is just watching them bashing each other. yes this is true. I hv an indian friend he told me many stories about them fighting in universities for no reason. So sad. මේ සිංදුව, හරිම අර්ථවත්. මිනිස්සු බෙදි කෝලහල කරන්නේ, ආගම් නිසා, සමහර විට, ජාතීයට, කුලයට, අපි සතුටු වෙන්න ඕනේ, අපේ රටේ මෙහෙම දේවල් සිදු නොවන එක ගැන

    ReplyDelete
  6. @Bo,
    අවාසනාවට අපේ රටෙත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මම මේ සටහනේම ඒක ලියල තියෙනවා. ආයතන වල නම් කියන්න ඕන නැහැ. දන්නෝ දනිති.

    ReplyDelete
  7. අපොයි! තාමත් මිනිස්සු අතර කුල මල බේද නිසා ගැටුම් ඇතිවෙනවා නේද? පොලිසිය කටයුතු කරලා තියන ආකාරය නම් හරිම නරකයි.ඒත්
    අපේ රටෙත් මීට වැඩි වෙනසක් නෑ කියලා මට දැන් මොහොතක‍ට කලින් දැනගන්න ලැබුනා..
    මොනවා උනත් තනි පුද්ග‍ලයෙකුට මේ තරම් පිරිසක් වට වෙලා පහර දෙද්දි එක් කෙනෙකුගේ හිතේ වත් අනුකම්පාවක් ඇති වුනේ නැද්ද? ඇත්තටම අපි මනසින් උසස් වුවත් තිරිසනුන්ටත් අන්ත පිරිසක් නෙවෙයිද?

    ReplyDelete
  8. මුන් නේද මානව අයිතිවාසිකම් කියාගෙන අපිට බණ කියන්න එන්නෙ.ඉන්දියාව කියන්නෙ එක් පිරිසක් චන්ද්‍රිකා ගුවන් ගත කරද්දි තවත් පිරිසක් තවමත් සති පූජා පවත්වන තත්වයේ රටක් නෙ.

    ReplyDelete
  9. ඉන්දියාව නොවෙයි කවුරු කුමන හේතුවක් මත කලා වුනත් මේක කිසිසේත්ම අනුමත කරන්න බැරි අමුනුෂ්‍ය ගණයේ වැඩක්. කවුරු හරි මේ සිද්දිය ගැන වැඩිවිස්තර දන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න.

    ReplyDelete
  10. song is nice, අනික නම් බය හිතෙනවා බලන කොට

    ReplyDelete
  11. මේ සිදුවීම රෑපවාහිනී නාලිකාවක පුවත් වලට පෙන්නුවා. අපි එදා එය බැලුවේ ඉතාමත්ම පිළික=ලෙන්. ලංකාව මේ තරම්ම පහල මට්ටමක නැති වුනත් අපෙත් ඊට වඩා වැඩි වෙනසක් නැහැ. විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ ඔලමොට්ටලයොද කියලා හිතෙන්නේ එතකොට තමයි

    ReplyDelete
  12. In 1983 things worse than this happened in our country. there were several incidents where tamil families with children burned alive, as I have heard. Although University students were not directly affected, even today, University Ragging sometime very ugly incidents happen.

    Chemistry boga

    ReplyDelete
  13. @maka
    looks like you've gotta pretty good imagination maka. that is reflected from the wild dreams you have in mind about "university ragging".
    seems like u knw (or dnt knw) only a side story abt the so called "university ragging". dear friend, there are a lot of variations of activites going on around in universities which are generally named "ragging". to judge what is going on you can't just look at ragging it self. try for an instance the type of politics going on inside.

    so don't go around insulting the university education as a whole w/o knowing any facts. (btw, the name really suits u. "boga")

    ReplyDelete

Facebook ප්‍රතිචාර